"මහණෙනි ආවාස දානයාගේ ආනිසංස කවර පූරිසෙක් කීරිමට සමත් වේ ද, නොවේමය. දිවා රූ සැමදා පිං වැඩෙන අට මහා කුසලයට අයත් මාහා පුණ්‍ය කර්මයකි. ආවාස සහ සෙනසුන් පුජා කිරිම."

ශ්‍රිමත් සම්බුද්ධ ශාසනය ලොව නිර්මලව පන්දහසක් කල් පවතිවායැයි සිසනමාමක අපගේ ප්‍රිර්ථනාවයි.අපගේ මුර දේවතාවන් වන සිල්වත් ගූනවත් ආරණ්‍යවාසී යොගාවචර මහා සංඝරත්නයට ගුණ පිළිවෙත් පිරිමට පහසු විහරණය සදහා මාවනැල්ල,මාණික්කාව › ධර්මොදය යෝගාශ්‍රමයට සංඝාවාසයක් ඉදිකර පුජාකිරීමේ පිංකමට අප හා දායක වන්නට පිංවත් ඔබටත් අවස්ථාවක්